• Sinhala
  • Tamil
  • english
2
1
6
slider 4.4
site

Important Links

නවතම පුවත්

අන්තර් ආයතන කාර්ය සාධන කළමනාකරණ තරඟ සම්මාන ප්‍රධානෝත්සවය 2017

cover-page-1

සේවාභිමානී සම්මානය 2017

අන්තර් ආයතන කාර්ය සාධන කළමනාකරණ තරඟයේ සම්මාන ප්‍රධානෝත්සවය 2017.12.21 වන දින ‍පෙ.ව. 9.00 ට බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

තවදුරටත්

කෘෂිකර්ම හා සත්ව පාලන ප්‍රදර්ශනය - 2017

8ගරු බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි මැතිතුමාගේ සංකල්පයක් මත “සරු දිවියට කෘෂි සවියක්” කෘෂිකර්ම හා සත්ව පාලන ප්‍රදර්ශනය – 2017 සැප්තැම්බර් මස 25,26 සහ 27 තෙදින පුරා කළුතර බෝඹුවල කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පෙ.ව.9.00 සිට ප.ව.7.00 දක්වා පැවැත්වුණි. ”
තවදුරටත්

දරිද්‍රතාවය පිටු දැකීමේ ව්‍යාපෘතිය යටතේ ‍කොළඹ දිස්ත්‍රික්ය තුළ නාගරික ගෙවතු ස්ථාපනය කිරීම

1

කොළඹ දිස්ති‍්‍රක්කයේ කොලොන්නාව , උඩහමුල්ල, කහතුඩුව, ග්රෑන්ඩ්පාස්,සහ මත්තේගොඩ ‍කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය තුළ පවුල් 40 ක් සදහා ගරු කෘෂීකර්ම ඉඩම් හා වාරිමාර්ග සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන ගරු අමාත්‍ය ගාමිණී තිලකසිරි මැතිතුමාගේ සුරතින් රුපියල් ලක්ෂ 5ක පමණ බීජ,පොහොර, සහ කෘෂි උපකරණ බෙදා දෙන ලදී. මෙම අවස්ථාව සදහා පළාත් කෘෂිකර්ම අද්‍යක්ෂ අයි.යූ. මෙන්ඩිස් මහතා සහභාගී විය.

තවදුරටත්

invihalf

2018-trac-slide

වැඩසටහන් දින දර්ශනය

<< Feb 2018 >>
MTWTFSS
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4