Important Links


ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය


minpබස්නාහිර පළාත තුළ නාගරීකරණය හා කාර්මීකරණය හේතුවෙන් කෘෂිකර්මාන්තය අභියෝගයකට ලක් වූ වකවානුවක පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් ඊට අයත් අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන සමගින් ජාතික හා පළාත් ප්‍රතිපත්ති හා සැලසුම්වලට අනුගත වෙමින් වඩාත් පුළුල් වූ කඩිනම් සේවාවක්, සේවාලාභීන් වෙත සැපයීමේ උදාර පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා අනුගමනය කරන නව තාක්ෂණ ක්‍රමවේද අතරට ඍජු සන්නිවේදනය අරමුණු කරගත් අමාත්‍යාංශ වෙබ් අඩවිය ද දායකත්වයක් සපයනු ඇත.


ගරු අමාත්‍ය ගාමිණී තිලකසිරි
කෘෂිකර්ම,ඉඩම්,වාරිමාර්ග,ධීවර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය.
අංක 566
සර් මාකස් ප්‍රනාන්දු මාවත
කොළඹ 07
දුරක. අංකය  +94 112672878
ෆැක්ස් අංකය +94 112676212
ජංගම දුරතතන අංතය  +94 773055257
විද්‍යුත් ලිපිනය – thilakasiri@gmai.com


අමාත්‍යාංශ ලේකම්ගේ පණිවිඩය


secpඅමාත්‍යාංශ විෂය යටතේ පැවරී ඇති කාර්යය පළාත් සභා ක්‍රමය ඇති කිරීම තුළින් අපේක්ෂා කරන ජනතා මෙහෙය කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ වඩා ඵලදායී කිරීමට “ජනතාවාදී විශිෂ්ටතම සේවා සපයන්නා” වෙමින් ව්‍යාප්ති සේවා හා සහාය සේවා සැපයීමට තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇති වී ඇති දියුණුව වඩාත් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගෙන සේවාලාභීන් වෙත කඩිනම් සේවාවක් ඵලදායී ලෙස සපයාදීම සඳහා වෙබ් අඩවිය ඉවහල්වනු ඇතැයි අපේක්ෂා කරමි.සමාජ තුල්‍යතාව පවත්වා ගැනීම තුළින් ජනතාවට අමාත්‍යාංශයේ තොරතුරු ත්‍රෛ භාෂාවෙන් ලඟාකරදීමට හැකි වනු ඇතැයි විශ්වාස කරමි.

නයනානන්ද නිල්වල මහතා
ලේකම්
කෘෂිකර්ම,ඉඩම්,වාරිමාර්ග,ධීවර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය
අංක 566
සර් මාකස් ප්‍රනාන්දු මාවත
කොළඹ 07
දුරක. අංකය +94 1122695514
ෆැක්ස් අංකය +94 112263090
විද්‍යුත් ලිපිනය secagriwp@sltnet.lk