Important Links

අමාත්‍යාංශයේ කාර්යභාරය


කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන  යන විෂය ක්ෂේත්‍රයන්ට අදාලව,

i.  බස්නාහිර පළාතේ සෑම ජන කොටසකගේම සමාජ, ආර්ථික ප්‍රවර්ධනයට අදාළව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම,

ii. අදාළ ප්‍රධාන හා අනුශාංගික ක්‍රියාකාරකම් රජයේ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව පවත්නා භෞතික, මූල්‍ය හා මානව සම්පත්   මනාව මෙහෙයවමින් කලමනාකරණය කිරීම,

අමාත්‍යාංශයේ කාර්යභාරය වේ.