Important Links


බදවා ගැනීම්


2017

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා ආයතනගත කම්කරු, මුරකරු,සනීපාරක්ෂ කම්කරු බඳවා ගැනීම 2017

රියදුරු බඳවා ගැනීම 2017

2016

2016.01.01 දින සිට 2016.10.31 දින දක්වා කාලයේදී සිදු කළ බඳවා ගැනීම් පිළිබඳ විස්තර

අමාත්‍යාංශය : කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය (බ.ප.)

තනතුරු නාමය සේවාව වැටුප් කේතය බඳවා ගැනීම් සිදු කළ දිනය බඳවා ගත් සංඛ්‍යාව
කම්කරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (ශිල්පීය නොවන) PL 1-2006A 2016.03.11 12
කාර්යාල කාර්ය සහායක බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවය PL 1-2006A 2016.03.11 4
රියදුරු බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ රියදුරු සේවය PL 1-2016 2016.05.25 7
අරක්කැමි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (ශිල්පීය නොවන) PL 1-2016 2016.04.2 4
පශුධන භාරකරු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (ශිල්පීය නොවන) PL 1-2016 2016.08.05 1
මධ්‍යස්ථාන භාරකරු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (ශිල්පීය නොවන) PL 1-2016 2016.08.05 1
එකතුව 27