Important Links


කාර්යක්‍ෂමතා කඩඉම් විභාග


2015
2016
2017

බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනගත කම්කරු III,II හා I ශ්‍රේණියේ සේවකයන්

                                      සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2017 

උක්ත කරුණට අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2017.10.03 දින පෙ.ව.09.00 සිට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී

පැවැත්වේ . කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය පැවැත්වීම සඳහා පදනම් කර ගනු ලබන නිර්ණායක ඇමුණුම 01 පරදි වේ.

ඇමුණුම 01

table1