2020.07.13 දින බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා පිටිපන ජලජීවි වගා මධ්‍යස්ථානයේ සංචාරයකට පැමිණියේය එහිදී මතස්‍ය වගා කටයුතු පිළිබඳ හා මාළු අපද්‍රව්‍ය යොදා ගෙන දියර පොහොර නිෂ්පාදනය,ජපන්ජබර යොදාගෙන කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කිරීම පිළිබඳව සිදු කරනු ලබන නියමු ව්‍යාපෘති එතුමාගේ විශේෂ අවධානයට යොමු විය.මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නයනානන්ද නිල්වල මහතා හා තවත් නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න