ජාතික ගෙවතු වගා සංග්‍රාමය

posted in: Uncategorized | 1

ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය, කෘෂිකර්ම අමාත්‍යාංශය ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව “හරිත රටක් නිරෝගී හෙටක්” තේමාව යටතේ ජාතික ගෙවතු වගා සංග්‍රාමය-2022  වැඩසටහන ක්‍රියාත්මක කරයි.

  1. abeysampath234@gmail.com

    හොද වැඞසටහනක්. ලංකාවේ ආර්ථිකය සාර්ථක වෙන්න රිලවුන් උපත් පාලනය සදසා පියවරක් ගන්න. වසර කිහිපයක් යනකොට රටේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහලට ගන්න පහසුම දෙයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *