Ministry of Agriculture
# ව්‍යාපෘතියේ නම
වෙන් කිරීමට අපේක්ෂිත මුදල රු.මි.
1 කොළඹ දිස්ත්‍රික්කයේ ජලජීවී වගා ක්ෂේත්‍රයේ තාක්ෂණික පුහුණු වැඩසටහන් 03ක් පැවැත්වීම
0.14
2ගම්පහ දිස්ත්‍රික්කයේ ජලජීවී වගා ක්ෂේත්‍රයේ තාක්ෂණික පුහුණු වැඩසටහන් 03ක් පැවැත්වීම
0.16
3කළුතර දිස්ත්‍රික්කයේ ජලජීවී වගා ක්ෂේත්‍රයේ තාක්ෂණික පුහුණු වැඩසටහන් 04ක් පැවැත්වීම
0.20
4කොළඹ දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය වගා ගොවිපල 15ක් සංවර්ධනය කිරීම හා ගොවිපල අවශ්‍යතා සපයාදීම
1.13
5ගම්පහ දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය වගා ගොවිපල 20ක් සංවර්ධනය කිරීම හා ගොවිපල අවශ්‍යතා සපයාදීම1.43
6කළුතර දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය වගා ගොවිපල 20ක් සංවර්ධනය කිරීම හා ගොවිපල අවශ්‍යතා සපයාදීම
1.44
7පිටිපන ජලජීවී මධ්‍යස්ථානය ජලජීවී පාරිසරික සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරිම, උද්‍යාන අලංකරණය කිරීම හා පහසුකම් සලසාදීම
1.50
8බස්නාහිර පළාතේ කෘෂි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යවසායකයින් නඟා සිටුවීම

2.00