මිහිලක් දියර පොහොර

posted in: home post, Uncategorized | 0

මිහිලක් දියර පොහොර මෙරටට වාර්ෂිකව පොහොර ආනයනයට ඉතා විශාල මුදලක් වැය වේ. ඒ මුදල් කන්දරාව රටේ සංවර්ධනයට යොදා ගත හැකි වේ නම් එයින් රටට ඉමහත් සෙතක් සැලසෙනු නොඅනුමානය. ඒ එක් අතකිනි. තවත් අතකින් මෙරටට රසායනික පොහොර නිසා සිදුවී ඇතැයි කියන … Continued

බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ පිටිපන ජලජීවි වගා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව

posted in: home post, Uncategorized | 0

2020.07.13  දින බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා පිටිපන ජලජීවි  වගා මධ්‍යස්ථානයේ සංචාරයකට පැමිණියේය එහිදී මතස්‍ය වගා කටයුතු පිළිබඳ හා මාළු අපද්‍රව්‍ය යොදා ගෙන දියර පොහොර නිෂ්පාදනය,ජපන්ජබර යොදාගෙන කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කිරීම පිළිබඳව සිදු කරනු ලබන  නියමු ව්‍යාපෘති එතුමාගේ … Continued

“ජෛව විවිධත්වය – සොබා දහමට ඉඩක්”

posted in: Uncategorized | 0

ජගත් පරිසර දින සැමරුමට සමගාමීව  බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන “ජෛව විවිධත්වය – සොබා දහමට ඉඩක්”   තේමාව මත පැවැත්වෙන පළාත් පරිසර දින වැඩසටහන බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2020 ජුනි මස 11 වන … Continued

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය 2020 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම

posted in: home post | 0

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය 2020 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහන 2020.01.01 දින පැවැත් විය.

“Stress free Staff for the Better Service-1st Stage”

posted in: home post, Uncategorized | 0

අමාත්‍යාංශ සහ ඊට අනුබද්ධිත ආයතන නිලධාරින් සඳහා මානසික ආතතියෙන් තොර වැඩ පරිසරයක් ඇතිකිරීම, පුද්ගල සංවර්ධනය, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම, පෞද්ගලික ජීවිතය හා රාජකාරී ජීවිතය සමබරව පවත්වාගෙනයාම සහ සේවක අභිප්‍රේරණය යන අරමුණු පෙරදැරිව සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන 2019.10.25 … Continued

“We Green”

posted in: home post | 0

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ 2019 ජුනි 26 දින සිට පළාත් සභා ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටා ඇත. කිරි සහන මිලට මිලදී ගත හැකිය.

ත්‍රිපිටකය

posted in: home post | 0

බුදුන් වහන්සේ විසින් අවුරුදු පහළොවක් තිස්සේ දේශනා කරන ලද ධර්මය බුද්ධ ධර්මය හෝ බුදුන්ගේ ධර්මය ලෙස හැඳින්වෙන අතර එය ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ සාරය ආරම්භ නොවන නමුත් සාහිත්‍යය ත්‍රිපිටකයකින් සමන්විත වේ. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ … Continued

Ministry Of Agriculture (WP)